Colombo Today Local News

ගලක් මත සිටි තරුණියක් තිදෙනෙක් මුහුදු රළකට හසුවී ගසාගෙන යයි

බිබිල ප්‍රදේශයේ සිට පැමිණ කිරින්ද වෙරළ අයිනේ ගලක් මත වැඩි වී සිටි පස් දෙනකුගෙන් තරුණියන් තිදෙනකු ගාසෙන යද්දී එක් අයකු බේරා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ගසාගෙන ගිය තරුණියන්ගෙන් එක් තරුණියගේ සිරුර සොයාගෙන ඇති අතර අනෙක් තරුණියගේ සිරුර අතුරුදහන්ව ඇත.

කිරින්ද වෙරළ අයිනේ ගලක්මත වාඩි වී කතා බස් කරමින් සිටියදී එකවර ආ විශාල රළකට මෙම පිරිස අසුව ඇත.

මුහුදේ තද රළු ගතිය නිසා අතුරුදන් සිරුර සෙවීම අපහසු වී ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති.

Related posts

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා රුසියාවෙන් කබල් යුද නැවක් මිලට ගන්න යයි !

colombotoday

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාගෙන් පැමිණිල්ලක්

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් පැනවූ තහනම දීර්ඝ කෙරේ

colombotoday

මෙවර පුංචි පහේ හපනා මීගමුවෙන්.. දිවයිනේ හොඳම ප්‍රතිඵල සමඟ කඩයිම් ලකුණු ලයිස්තුව මෙන්න

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව සිර භාරයේ සිටි සැකකරුවෙක් මරුට

colombotoday

” තේ වලට කාබනික පොහොර ගැලපෙන්නේ නෑ.වතුකර ජනතාවගේ රැකියා අහිමිවීමේ අවදානමක් තිබෙනවා “

colombotoday