Colombo Today Local News

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

බුලත්සිංහල කොබවක දෙහිගහවල ප්‍රදේශයේ නිදන් ගැනීමේ අදහසින් කැනීම් සිදු කරමින් සිටි බව කියන සිව්දෙනකු කැනීම් උපකරන සමග අත්අඩංගුවට ගෙන තිබේ.

බුලත්සිංහල පොලිසිය බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරලැස්ගමුව,මතුගම සහ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය පවසයි.

Related posts

ලඟදි විවාහ වෙන්නද ඉන්නේ? විවාහ උත්සව සඳහා බලපාන නවතම නීති මෙන්න

colombotoday

ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කෙරේ

colombotoday

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණෙයි

colombotoday

ජන සටන ඇරඹෙයි… හයිඩ් පිටිය පිරී ඉතිරෙයි PHOTOS

colombotoday

විදුලි සේවකයන් බලාගාරවලින් ඉවත් වෙයි… පැය 24ක් විදුලිය බිද වැටීමේ අවදානමක් !

colombotoday

රාජ්‍ය ආයතන යළි ආරම්භ කිරීමට ලබන සතියේ විශේෂ චක්‍රලේඛයක්

colombotoday