Colombo Today Local News

භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ජුනි මස පළමුවනදා සිට ආනයනය කිරීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අදාළ භාණ්ඩ ලැයිස්තුවට එක් වරක් පමණක් භාවිත කළ හැකි බීම බට ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු ආදී භාණ්ඩ කිහිපයක් ඇතුළත්.

Related posts

එතනෝල් ආනයන බද්ද යළි ඉහළට… රා ලීටරයක බද්ද රුපියල් 50යි

Admin

අල්ලස් ගෙන රැඳවියෙකුට දුරකථන දුන් ජේලර් මාට්ටු

colombotoday

රෝහල්ගත සිරකරුවෙකු භාරව සිටි වැලිකඩ බන්ධනාගාර නියාමක ගංජා සමග අත්අඩංගුවට

colombotoday

සතොස සුදුලූනු වංචාව : ව්‍යාපාරිකයාගේ පුතෙක් අත්අඩංගුවට

colombotoday

චීනයේ ලාංකික සිසුන් 150ක් ප්‍රථම අදියරේ ගෙන්විම ඉදිරි පැය 48 ඇතුළත

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday