Colombo Today Local News

තවත් ඇමතිකම් 6කට ජනපති නම් ඉල්ලයි…

එජාප පාර්ශවයෙන් පත් කිරීමට නියමිත නව නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධුර හයක් සදහා සුදුසුකම් නිර්දේශ කර එවන ලෙස ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

යෝජිත නම ඉදිරිපත් වූ වහාම අදාළ පත්කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි පැවසෙන අතර, එජාපය විසින් මෙතෙක් අදාළ නාම යෝජනා ඉදිරිපත් කර නැතැයිද සදහන් වේ.

Related posts

උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

colombotoday

මැදපෙරදිග රටවල් 3ක සිටි ලාංකිකයින් 71 ක් දිවයිනට

colombotoday

බැසිල් යලිත් සටනට – ඇමතිවරුන් සමග නව රජයක් හදන්න සාකච්චා

colombotoday

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවී බිළිඳෙක් මරු දකී

colombotoday

කොත්තමල්ලි, කහකුඩු සමග පාරිභෝගික භාණ්ඩ 10කට පනවා තිබූ පාලන මිළ ඉවතට !

colombotoday

විවාහක රූ රැජිණ කිරුළ ගලවා ගත් කැරොලයින් ගැන සංවිධායක මණ්ඩලය කණස්සල්ලෙන්. ජාත්‍යන්තරයෙන් තීරණයක් ?

colombotoday