Colombo Today Local News

විනිසුරුවරයකු නැතැයි මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ් කිරිම අසාධාරණයි – කතානායක

විනිසුරුවරයකුගේ නොපැමිණීම මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිමාන්ඩ් කිරිම අසාධාරණ ක්‍රියාවක් හෙයින් එය අනුමත කළ නොහැකි යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවසීය.

කතානායකවරයා ඒ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මාස තුනක කාලයක් ඇප නොදී රිමාන්ඩ් කිරිම පිළිබඳව මැදිහත් වෙන ලෙස කතානායකවරා ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දීය.

Related posts

නසීර් අහමඩ්ට එරෙහිව ත්‍රිවිධ හමුදාව කෙළින් හිටගනී.. හමුදා කදවුරක් අහලකටවත් වද්දා ගැනීම තහනම්

colombotoday

අතුරුගිරියේ ජෙරම් STF අත්අඩංගුවට

Admin

අපු‘ර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර්වල තඹ කම්බි උස්සලා

colombotoday

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday

ලෝක ළමා දිනය අදයි

colombotoday

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin