Colombo Today Local News

බැසිල් යලිත් සටනට – ඇමතිවරුන් සමග නව රජයක් හදන්න සාකච්චා

 

හිටපු ජනපති සොයුරු බැසිල් රාජපක්‍ෂ මහතාගේ නියෝජිතයන් සහ රජයේ කලකිරීමට පත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර රහස් සාකච්චා පැවැත්වුන බව ColomboToday.com වෙත වාර්තා වෙනවා.

ඒ අනුව සුදුසු අවස්ථාවක ආණ්ඩුව පෙරලාදමා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවක් සැදීමේ කටයුතු රහසේ සිදුවෙමින් පවතී.

Related posts

නත්තල් දා සුරාසැල් වැසෙයි

Admin

99 බද්දට හම්බන්තොට වරාය චීනෙට විකුණාදැමීමේ ගිවිසුම් සකස්කර අවසන්

colombotoday

කොරෝනා වෛරසය සෑහෙන දුරකට පාලනය කර අවසන් – වසංගත විද්‍යා ඒකකය

colombotoday

කටාර්හි වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් මරුට

colombotoday

අර්ජුන් රෙදි ලිහාගෙනම එළියට බහී.. අනුමත බිලියන 2 ටෙන්ඩරය ඉවත දමා බිලියන 10 ටෙන්ඩරය අරන්

colombotoday

හෙට සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයටත් ලබා ගත හැකී…

Admin