Colombo Today Local News

ඇගිලි සලකුණු ගන්න පොලීසියට අමතක වෙලා ! හමුදා නිලධාරියාගේ සිරුර යළි ගොඩ ගනී

hj33

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළැයි පසුගිය 14 වැනි දා සියදිවි නසාගත් බව කියන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්ගේ අයි.ජි. ජයමාන්නගේ (52) සිරුර ඊයේ (19) ගොඩ ගැනීම කෑගල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුවිණි.

සිරුර ගොඩ ගැනෙනුයේ එම පුද්ගලයාගේ ඇගිලි සළකුණු නොගත් නිසා බවත් පොලිසිය එහිදී රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරිම මීට හේතුව බව පොලිස් ආරංචි කියයි.

Related posts

“මෛත්‍රීපාල කිසි වැඩකට නැති මිනිහෙක්” – රතන හිමි

colombotoday

“ආවා” නොනවතී.. යාපනේදී තවත් දෙදෙනෙක් කපා කොටා දමයි !

colombotoday

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

colombotoday

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ කාණුවක් තුලින් තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම..

colombotoday

මත්පැන් සාදයේදී නාවික භටයෙක් තවත් නාවික භටයෙක්ව මරලා

Admin

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

colombotoday