Colombo Today Local News

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

පාවහන් යුගලක් තුළ සූක්ෂමව සඟවාගෙන ආ ජංගම දුරකථන 04ක් කළුතර බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සහ කළ සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරීන් විසින් අද(3)දින අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ගංජා ළග තබා ගැනීම සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිරදඬුවම් නියම කරනු ලැබූ සිරකරුවකු බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක , පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකානායක මහතා පවසයි.

මෙම සිරකරු කළුතර බන්ධනාගාර වෙත ගෙන ගොස් එහි නිලධාරීන් පරීක්ෂාවට ලක් කිරීමේ ඔහු පැළද සිටි පාවහන් යුගළෙ ජංගම දුරකතන 4 ක් සගවාගෙන සිටියදී සොයා ගත් බවද හෙතෙම කියා සිටි.

Related posts

දිනේෂ් ෂාෆ්ටර් මරා දැමූ බවට හෙළි වෙයි

Admin

ඉරිදා සහ පෝයදා ටියුෂන් නවත්වන්න කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ජනපති ගෝඨාභය පළමු දින 10ට සිදුකල වැඩ 12

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායම යලි ලංකාවට

Admin

අගවිනිසුරු පත්වී ඇත්තේ එජාපයේ උවමනවටයි – ඒ පිටුපස රාජ්‍ය නොවන සංවිධාන

colombotoday

බැදුම්කර සොර දෙටුවෝ මහපොළ අරමුදලටත් අරී.. මිලියන 188ක පාඩුවක්

colombotoday