Colombo Today Local News

“මෛත්‍රීපාල කිසි වැඩකට නැති මිනිහෙක්” – රතන හිමි

rathana himiඅතුරලියේ රතන හිමි සහ උතුරු නැගෙනහිර පළාතේ දැනට ඉතිරිවී ඇති විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක් සිදු වී ඇත.

එහිදී උතුරු නැගෙනහිර පාළාතේ සිංහල ජනතාවට අත්වි ඇති කුරිරු ඉරණම සහ උතුරු නැගෙනහිර විනාශ කර දමන පුරාවිද්‍යා ස්ථාන පිලිබදව දීර්ග විස්තරයක් නායක හිමිවරු විසින් රතන හිමි වෙත ලබාදී ඇත.

එම සාකච්ඡාව අවසානයේ ජනාධිපතිවරයා මුණගැසීම සදහා අවස්ථාවක් සලසා දෙන මෙන් රතන හිමි වෙත ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර “ඒ මිනිහා වැඩකට ඇති එකෙක් නෙවෙයි” යනුවෙන් පවසා රතන හිමි එය මගහැර ගිය බව colombotoday.com වෙත වාර්තා වෙනවා.

Related posts

බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ…

Admin

වස්කඩුවේ ලී මෝලක් ගිනි ගනී

colombotoday

සුජීවගේ නිවස හදිසි සෝදිසි කිරීමක

Admin

අගමැතිකමින් නෙරපා දමමින් මෛත්‍රී රනිල්ට යැවූ ලිපිය මෙන්න….

colombotoday

කිලිනොච්චියේ දෙමළ ජනතාවගේ ගෞරවයට පාත්‍රවූ කර්නල් ගැන හමුදාවෙන් තීරණයක්

colombotoday

රාජිත ගෙන්නු නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට ලබා දෙන්නැයි නියෝගයක්

colombotoday