Colombo Today Local News

නි. පොලිස්පති දේශබන්දු මානව හිමිකම් කොමිසමට

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ ජනාධිපති කාර්යාලය අසල ගෝඨාගෝගම අරගල භූමියට මැර කණ්ඩායමකට කඩා වැදීමට ඉඩ කඩ ලැබුණු දිනයේ ආරක්ෂාව පිළිබඳ විමසිම සඳහායි.

මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය පැවසුවේ,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙලෙස සිතාසි නිකුත් කළේ, පසුගියදා මානව හිමිකම් කොමිසම හමුවේ පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා ඉදිරිපත් කළ කරුණු මත පදනම්වයි.

Related posts

උසස් කාර්ය සාධන ක්‍රීඩා වැඩසටහනෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178කට මූල්‍යමය ප්‍රතිපාදන

Admin

ලංකාව දැන් පිළුනු ගඳයි – ඉන්දියාවේ හින්දු පුවත් පත කියයි !

colombotoday

දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද ජනාධිපති මන්දිරයේදී..

Admin

වකුගඩු ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

colombotoday

පොලිස් ලොක්කන් පිරිසකට ස්ථාන මාරුවීම්

Admin

ජනාධිපති නීතීඥවරුන් පත් කරන්න අයැදුම් පත් කැඳවයි

Admin