Colombo Today Local News

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලාවට

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කර තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනය කළ එලෙස හුදකලා කළ ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ පහත පරිදි වේ

1 . කොළඹ දිස්ත්‍රික්කය
පිළියන්දල පොලිස් බල ප්‍රදේශය
⏺️ කොළමුන්න ග්‍රාම නිලධාරී වසම
⏺️ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම

2 . ගම්පහ දිස්ත්‍රික්කය
මහබාගේ පොලිස් බල ප්‍රදේශය

⏺️ ඇලපිටිවල නවම්මහර ගම
⏺️ මගුල්පොකුණ ගමේ මගුල් පොකුණ පාර

3 ගාල්ල දිස්ත්‍රික්කය
ඉමදූව පොලිස් බල ප්‍රදේශය
⏺️ දික්කුඹුර ග්‍රාම නිලධාරී වසම

අහංගම පොලිස් බල ප්‍රදේශය
⏺️ අටානිකිත ග්‍රාම නිලධාරී වසම

  1. රත්නපුර දිස්ත්‍රික්කය
    පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශය

⏺️ සන්නස්ගම ග්‍රාම නිලධාරී වසම
⏺️ දොඩගස්වින්න ග්‍රාම නිලධාරී වසම
⏺️ ගොඩගම ග්‍රාම නිලධාරී වසම

කහවත්ත පොලිස් බල ප්‍රදේශය

⏺️ කටංගේ අංක 3 කොටස

  1. හම්බන්තොට දිස්ත්‍රික්කය
    ⏺️ සූරියවැව නගරය
  2. කෑගල්ල දිස්ත්‍රික්කය
    බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය

⏺️ උඩපොත ග්‍රාම නිලධාරී වසම
⏺️ කැන්දාව ග්‍රාම නිලධාරී වසම

Related posts

අයවැය යෝජනාවලියට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය නැහැ

Admin

හරක් කටා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

Admin

දැරියකට ලිංගික අතවර විදුහල්පතිට වසර 30ක සිර දඩුවමක්

Admin

ලංගම බසය මැයි රැලියට ගිහින් සේරුවාවිල පාසල් දරුවෝ ඊයේ ගෙවල්වල

colombotoday

දික්වැල්ලේත් වෙඩිතැබීමක්

Admin

බෑණාගේ කැතිපහරින් නැන්දම්මා මරු දකී

Admin