Colombo Today Local News

ෆාම් ඔයිල් ආනයනය තහනම්

ෆාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් වාහාම නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා ආනයන අපනයන පාලකවරයාට අද (5)දින පස්වරුවේ උපදෙස් දී තිබේ.

මේ වන විටත් ආනයනය කර ඇති ෆාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලෙස ද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස්දී තිබේ.

මේ සමඟම කටු පොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා දී තිබේ.

කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිවරයා මීට මාස හයකට පෙර උපදෙස් දී තිබූ අතර කටු පොල් වගාව අදියරෙන් අදියර ගලවා රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට වැඩි දුරටත් උපදෙස් දී තිබේ.

Related posts

මුලතිව් රෝහල පිටුපස තිබී විශාල මෝටාර් බෝම්බයක් හමුවෙයි

colombotoday

මාධ්‍යවේදියකුට පහර දුන්නැයි මංජුල පෙරේරා අත්අඩංගුවට

colombotoday

විදුලි බිල අඩුකරන්නැයි ඉල්ලා සජිත්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

ජනපති සටනේ ආරම්භය..

colombotoday

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හෙට දිවයිනට

colombotoday

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday