Colombo Today Local News

“පුත්තලමේ අපි බූරුවෝද ?“ – ඇමති අසයි !

දිවයිනේ සියලු කසළ පුත්තලමට දමන්නේ එහි ඉන්න වැසියන් පුත්තලම් බූරුවෝදැයි තමන් ප්‍රශ්න කරන බවයි වාරිමාර්ග හා ඡල කළමනාකරණ රාඡ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මෙලෙස ප්‍රශ්න කළේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (27) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අරුවක්කාරු ප්‍රදේශයට කොළඹ කුණු බැහැර කිරීම සම්බන්ධව සාකච්ඡා වූ අවස්ථාවේදීය.

Related posts

අරගලකරුවන් ඇතුළු වූ ගෝඨාභයගේ කාර්යාලයත් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට

Admin

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයින් දෙදෙනෙකු අවිස්සාවේල්ලේදී අත්අඩංගුවට

colombotoday

තවත් ඉන්දීය බිත්තර ලක්ෂ 10 ක් දිවයිනට

Admin

22ට කැබිනට් අනුමැතිය

colombotoday

බෙහෙත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පාරට බසිති

Admin

උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් නොදුන්නොත් ලොකු ප්‍රශ්න ඇති වෙයි.. TNA තර්ජණය කරයි

colombotoday