Colombo Today Local News

“පුත්තලමේ අපි බූරුවෝද ?“ – ඇමති අසයි !

දිවයිනේ සියලු කසළ පුත්තලමට දමන්නේ එහි ඉන්න වැසියන් පුත්තලම් බූරුවෝදැයි තමන් ප්‍රශ්න කරන බවයි වාරිමාර්ග හා ඡල කළමනාකරණ රාඡ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මෙලෙස ප්‍රශ්න කළේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (27) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අරුවක්කාරු ප්‍රදේශයට කොළඹ කුණු බැහැර කිරීම සම්බන්ධව සාකච්ඡා වූ අවස්ථාවේදීය.

Related posts

පළමු පිම්ම හකීම්ගෙන්… හතක් සමග අලුත් ආණ්ඩුවට එක්වෙයි….

colombotoday

අම්මා රට ගිය පසු පියා නව හැවිරිදි දියණියව අඹුකමට අරන්

colombotoday

මරික්කාර්ට අදත් කන හරහා දීලා

colombotoday

“අලුත් ලංකාවේදී” සමලිංගිකත්වය පිලිගන්න නීති රාමුව සැකසෙයි

colombotoday

තිස්ස යලිත් රනිල් ලගට…?

colombotoday

සතොසෙන් කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400කට

colombotoday