Colombo Today Local News

විශ්වවිද්‍යාල තුල මුලධර්මවාදී ඇඳුම් ඇදීමට සිසුවියන්ට ආගමික සංගම්වලින් බලපෑම් – ජේෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර

විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක සමහර ආගමික සංගම් මගින් “මේ ඇඳුම විතරයි අඳින්න පුළුවන්” ආදී ලෙස විද්‍යාර්තයින්ට බලපෑම් කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර මහත්මිය සඳහන් කර සිටිනවා.

අකමැත්තෙන් වුවද මුලධර්මවාදී ඇඳුම් ඇදීමට සිසුවියන්ට සිදුව තිබෙන බවත් එල්ලවූ බලපෑම හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හැර දැමු දරුවන්ද සිටින බවත් “එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ දී කථිකාචාර්යවරිය සඳහන් කරන ලදි.

එනිසා රටේ පොදු නීතිය විශ්වවිද්‍යාල පද්දතිය තුල ද ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඒ මහත්මිය අවධාරණය කළෝය.

Related posts

සිරසේ බල පෙරලියක් – නාලිකා සියල්ල ශ්‍රේණිගත කිරීම්වල පහලටම ඇද වැටේ

colombotoday

ඇමති රිෂාඩ් යළි වැඩ අරඹයි

colombotoday

ජොන්ස්ටන්ගේ නඩුව විත්තියේ විරෝධය නොතකා අහයි

Admin

15 හැවිරිදි දරුවෙක් දියේ ගිලී අතුරුදන්

Admin

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සටන මහපාරට ගෙනියනවා…

colombotoday

බැසිල් පළාත් පාලන ආයතන වලට බලය දෙනවා කිව්වේ නැහැ.. – SLPP ප්‍රධාන ලේකම් කියයි

colombotoday