Colombo Today Local NewsUncategorized

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් අනතුරු ඇඟවීම්

පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වය මත දිස්ත්‍රික්ක 4 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ වෙත අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කය
📌නාගොඩ ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය
📌ඇල්පිටිය ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය
📌නෙළුව ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය

කළුතර දිස්ත්‍රික්කය
📌පාලින්දනුවර ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය
📌බුලත්සිංහල ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය

කෑගල්ල දිස්ත්‍රික්කය
📌දෙහිඕවිට ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය

රත්නපුර දිස්ත්‍රික්කය
📌ඇහැළියගොඩ ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය
📌ඉඹුල්පේ ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය
📌කුරුවිට ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය
📌රත්නපුර ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය
📌ඇලපාත ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය
📌නිවිතිගල ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය
📌කලවාන ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය
📌අයගම ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය
📌කිරිඇල්ල ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය

ඒ් අනුව ඉහත සඳහන් ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාස වෙත අදියර 1 යටතේ විමසිලිමත්ව සිටිමේ නිවේදන නිකුත් කර තිබේ.

Related posts

ඉන්දියාවෙන් ගෙනා බිත්තර මිලියනයක් තාමත් කොළඹ වරායේ

Admin

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රියක් සැප්තැම්බර් 15 වනදා සිට

Admin

රෝගීන් 70.000ක්.. මරණ 215ක්.. මුළු කොළඹම ඩෙංගු අධි අවදානම් කළාපයක් වෙයි !

colombotoday

පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීම අද

Admin

‘ප්‍රභාකරන් හැර වෙන ජාතික නායකයෙක් නෑ’ උතුරු පළාත් සභාපති කියයි

colombotoday

තවත් ප්‍රධාන තෙල් පිරිපහදු 3ක් අලුතින් ඉදිකිරීමට සැලසුම්.

colombotoday