World

වසර 20කට පසු කළකම් පළදෙයි.. මුවන් දෙදෙනෙකු මැරුවාට සල්මන් ඛාන් වසර 05ක් හිරගෙට

1998 වසරේදී චිත්‍රපට රූපගත කිරිමක් අතරතුර දුර්ලභ ගනයේ මුවන් දෙදෙනෙකු මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් වසර 5ක් සිරගත කිරීමට ජෝඩ්පූර් අධිකරණය නියෝග කර තිබෙනවා.

නඩු තීන්දුවට අදාලව සල්මන් ඛාන් ඇප අයදුමක් ඉදිරිපත් කර ඇති අතර එය සිකුරාදා දිනයේ විභාගයට ගැනීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ සිදුවීමට බොලිවුඩ් නිලියන් වන සොනාලි බෙන්ද්රේ, තාබු හා නීලම් යන අයටද චෝදනා එල්ලවී තිබුණු අතර ඔවුන් චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.

Related posts

IS ත්‍රස්තයෝ ප්‍රංශයේ කිතුණු පල්ලියකට පනී.. පූජකවරයාගේ ගෙල කපා මරයි !

colombotoday

කේරළ ප්‍රාන්තයේ නාය යාමෙන් මියගිය ගණන ඉහළට

colombotoday

කොරෝනාවට එරෙහි ලොව පළමු එන්නත රුසියාවෙන් නිපදවයි

colombotoday

මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?

Admin

ජාකර්තා එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පිපිරීම් වැලක්.. ISIS ප්‍රහාරයක්ද සැකයක්

colombotoday

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

colombotoday