Colombo Today Local News

කැලණි විහාරයට හොරු පනී.. මිලකළ නොහැකි පෞරාණික බඩු තොගයක් පැහැරගනී…

කැලණි රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයට ඇතුළු වූ සොරෙකු එහි තැන්පත් කර තිබූ මිලකළ නොහැති පෞරාණික භාණ්ඩ තොගයක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ගජමුතු 10ක්, රන් බුදුපිළිම, රන් මාල සහ මැණික් ගල් අතුළු මිල කළ නොහැකි තරම් වටිනාකමකින් යුත් පෞරාණික භාණ්ඩ රැසක් මෙලෙස සොරාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් කැලණිය පොලිසියට පැමිණිලි කර තිබේ.

වන්දනා කිරීමට මෙන් ධාතු මන්දිරයට ඇතුළුවූ අදාළ සොරා එහි ඇති වටිනා දේ සිය බෑග්මල්ලට දමාගෙන එය පිටේ එල්ලාගෙන ධාතු මන්දිරයෙන් පිටව යන අයුරු එම විහාරස්ථානයේ සී.සී.TV කැමරාවල සටහන්ව ඇත.

මේ මංකොල්ලයට සම්බන්ධ බවට සැකකරණ අය පහත දැක්වේ.

Related posts

ඇමෙරිකාවේ නව ජනපතිට සහ උප ජනපතිට අගමැතිගෙන් සුබපැතුම්

colombotoday

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක්

Admin

මින් ඉදිරියට ශිෂ්‍යත්වය අනිවාර්ය විභාගයක් නොවේ. චක්‍රලේඛය නිකුත් වෙයි.

colombotoday

කථානායකගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday

ආණ්ඩුව ගෙදර යනතුරු සටන ඉදිරියට….

colombotoday