Colombo Today Local News

රනිල් කරේ තියාගෙන එජාපය යන්නේ දේශපාලන කනත්තට… රනිල් දිගටම ඉන්නවනම් අපිත් කැමතියි

එක්සත් ජාතික පක්ෂය තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියට යාමට බලාපොරොත්තු වන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය ලෙස ඉතාමත් සතුටට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ පැවති අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

මොනර කොල කෝටි ගණන් බෙදා පාර්ලිමේන්තුවේ මතය වෙනස් කෙරෙමින් පවතින බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටි අතර, මන්ත්‍රීවරයා අදහස් පලකරද්දී එජාපයෙන් දිගින් දිගටම බාධා එල්ලවිය.

විමල් වීරවංශ මහතා කළ සම්පූර්ණ කතාව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/WimalWeerawansa.sl/videos/1549773148473833/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

රටඉඳි බද්ද රුපියලට අඩු වෙයි

colombotoday

(VIDEO) ‘තිත්ත බේත් අපට එපා.. තොපිම බීපියව්’ වාසුගෙන් සැර කතාවක්

colombotoday

කොරියාවෙන් ආ 180ක් මඩකලපුව ශරියා නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

නිදහස මහ මුහුදක් වේ.. එහි උල්පත පුත නුඹ වේ !!

colombotoday

ගෝඨාභය දැනටමත් දිනලා ඉවරයි. ඡන්දය නොදෙන මුස්ලිම්වරුන්ට අම්බානකට කන්න වෙනවා

colombotoday

කොවිඩ් කාඩ්පත්වල වලංගු බව සොයා බැලීමට තීරණයක්

colombotoday