Colombo Today Local News

විශ්වාසභංගයෙන් පසු පාර්ලිමේන්තුවේදී තිලංග-නවීන් ගැටෙයි

විශ්වාසභංග යෝජනාව පිළිබද ඡන්ද විමසීමෙන් පසු ඊයේ රාත්‍රියේ අමාත්‍ය නවීන් දිසානායක සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල අතර පාර්ලිමේන්තු පුස්තාලය අසලදී ගැටුමක් ඇතිව තිබෙනවා.

අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබදව කරුණු දක්වන බව තිලංග සුමතිපාල මහතා කතානායකවරයාට දන්වා ඇතිබව කියා සිටී.

Related posts

කලාශූරී එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

colombotoday

වෛද්‍ය මධ්‍යස්ථානයක කොල්ලය වරදී…

colombotoday

එන වසරේ එජාප – TNA හවුල් ආණ්ඩුවක් !

colombotoday

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැ

Admin

මිනිස්සු ඉල්ලන්නේ ඥානසාර හාමුදුරුවෝ. | රතන හිමි බෞද්ධයා නැතිකරන කුමන්ත්‍රණයක.

colombotoday

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා රිෂාඩ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday