Colombo Today Local News

එයා ශ්‍රීලනිප මහලේකම් වුණදා පටන් අපේ ඡන්ද ප්‍රතිශතය අඩුවුණා – සුසිල්ගෙන් දුමින්දට අතුල් පහරක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පක්ෂ ලේකම් ධූරයට පත් වීමෙන් අනතුරුව පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය පහත වැටුණු බව හිටපු මහ ලේකම් අමාත්‍ය  සුසිල්  ප්‍රේමජයන්ත මහතා පවසයි.
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කළේය.

Related posts

සති අන්තයේ කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

“වීඩියෝව ලීක් කරේ මම නෙවෙයි” – පොලිස්පතිට එරෙහිව මංගල පොලිස් කොමිසමට !

colombotoday

ආනයනික බිත්තරවල සාම්පල විද්‍යාගාර පරීක්ෂණ වලට යොමු කරයි

Admin

වස්කඩුව වෙරළ තීරයට මියගිය තල්මසෙකු ගොඩ ගසයි

Admin

යතුරු පැදියක ගැට ගසා, මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

colombotoday

29 වතාවක් රට ගිය හිටපු අධ්‍යක්ෂවරියක නිවාඩු ඉල්ලුම්පත්‍ර දුන් වාර්තා නෑ

Admin