Colombo Today Local News

සති අන්තයේ කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

හෙට (18) රාත්‍රී 11:00 සිට ඉරිදා (19) සවස 03:00 දක්වා පැය 16ක ජල කප්පාදුවක් කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ 05 සහ කොළඹ 06 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනය යටතේ ජලය සපයන බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුවක් සිදුකරනු ලබයි.

Related posts

මොරගහහේන වෙඩි තැබීමේ සැකකරු පොලිස් වෙඩි පහරින් මියයයි

Admin

දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කළ මවක් අත්අඩංගුවට…

Admin

වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

ඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි.. විදේශිකයන්ට මින් මතු ස්ථීර පදිංචියට අවසර නෑ !

colombotoday

පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි

colombotoday

ශ්‍රීලනිප යේ බිම් මට්ටම ගොඩ ගන්න චන්ද්‍රිකා ගමින් ගම යයි

colombotoday