World

ඔලිම්පික් තරග අතරතුර ISIS ප්‍රහාර සැලසුමක් ත්‍රස්තයන් 10 ක් අත්අඩංගුවට

olympic_isis_attack

ලබන මස බ්‍රිසිලයේ රියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරග අතරතුර ඉස්ලාමික ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකිරීම සදහා පැමිණි ISIS සාමාජිකයින් 10 දෙනකු එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශ නමයකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ එරට පොලිසිය දියත් කල විශේෂ මෙහෙයුමකින් පසුවය.

මෙම අත්අඩංගුවට ගැනීමත් සමගම හදිස්සි කැබිනට් රැස්වීමක් කැදවීමට බ්‍රිසිල ජනාධිපතිවරයා පියවර ගෙන ඇති අතර එරට ආරක්ෂක අංශ විශේෂ ආරක්ෂක පියවරයන් ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා

Related posts

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

colombotoday

මියන්මාර හමුදා අධිකරණය අවුන්සාන් සුකී තවත් වසර හතකට සිර කරයි

Admin

සුන්නි – ෂියා විරසකය ඇවිළෙයි.. සෞදි අරාබිය ඉරානය සමග සියළු සබඳතා අත්හරී

colombotoday

උතුරු කොරියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරා දමයි!

colombotoday

මානව හිමිකම් කවුන්සිලය දේශපාලන අශූචි වළක් – ඇමරිකාව UN මානව හිමිකම් කොමිසම කුඩුපට්ටම් කරයි

colombotoday

ලොව ධනවත්ම කාන්තාවකගෙන් සුවිසල් ආධාරයක්

colombotoday