Colombo Today Local News

“ආණ්ඩුව පෙරළන්න රට වටේ යන්න හිටපු ජනපතිට හමුදා ආරක්ෂාව දෙන්න බෑ” – විජිතමුණි සොයිසා

කොළඹදී ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වූ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව ඉවත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ඔහු සඳහන් කළේ ආණ්ඩුව පෙරළීම සඳහා රටවටේ යාමට මිලිටරි කණ්ඩාම්වලට ඉඩ ලබාදිය නොහැකි බවයි. එසේ වුවහොත් ජාත්‍යන්තරයෙන් ගැටලු ඇතිවිය හැකි බවත්, මිලිටරි මානසිකත්වය තිබෙන අය ඒ අකාරයට හමුදාව තබාගෙන සිටීමට කැමැත්තක් දක්වන බවත් ඇමතිවරයා එහිදී කියා සිටියේය.

Related posts

හකීම්ගේ “ගහ” දෙදරයි.. කුරාණය පදනම් කරගෙන නව පක්ෂයක් නැගෙනහිරින් බිහිවෙයි !

colombotoday

මූන් එයි.. අගමැති හමුවෙයි.. සංහිදියාවේ ප්‍රගතිය අසයි

colombotoday

සැමියාගෙන් වෙඩි කෑ බිරිඳ මරුට

colombotoday

මුදල් ඇමති කිව්ව මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව

colombotoday

“ඔලුවෙ ඉදන් වහගෙන අමුතු ජාතියක් වෙන්න හදනවා.. ජාතික සමගිය නැති කරන්නේ මේ අයයි” – ඇමති චන්දිම

colombotoday

17 වැනිදා ගෝල්ෆේස් ආවේ ජනාධිපති මන්දිරයට වැටලීමටයි…

colombotoday