Colombo Today Local News

පාර්ලිමේන්තුව 12 දක්වා කල් තබයි…

පාර්ලිමේන්තුව නැවතත් එළඹෙන 12 දා පස්වරු 1.00 දා තෙක් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය. ඒ අද පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුවය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වන විට පැවැත්වෙයි. වත්මන් දේශපාලන අර්බුදය  සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ යෝජනාවක් අනුව මෙම විවාදය පැවැත්වෙයි.

අද පාර්ලිමේන්තු සැසියටද එක්සත් ජනතා නිදහස් සන්ධානය එක් නොවීය.

 

Related posts

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පොලිසියට භාරවෙයි

Admin

ජනපති රෝහල්වල ධාරිතාව ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ වෙනස් වෙයි

Admin

රට වෙනුවෙන් සිරබත් කන්න මම සූදානම් – ගෝඨාභය

colombotoday

කතක් ඝාතනය කර යතුරුපැදියත් සමග ගෙවත්තක වළදාලා

colombotoday