Colombo Today Local News

ගලගොඩදී වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඔවුන් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා තිබීමයි.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වැඩි දුරටත් සදහන් වේ.

Related posts

හිස්බුල්ලා අල් ටකියාව පාවිච්චි කර ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලයි

colombotoday

කන්‍යා සොයුරි, වෙස් ගන්වා කතුන් රට පටවන ජාවාරමක් කොටු.. ගැලවීමේ හමුදාවටත් ගැලවෙන්න බැරිවෙයි

colombotoday

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday

ඉන්දියාව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.. සර්වඥ ධාතු මෙරටට වැඩමවන්න බෑ කියයි

colombotoday

සමාජ ජාලාවලිනුත් ඡන්ද ප්‍රචාර තහනම්… නීති කැඩුවොත් වැඩ වරදී…

colombotoday

ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට

Admin