Colombo Today Local News

“මල්ලී.. මම විශ්වාස කරපු කෙනා තමයි ආප්ප කාල පැන්නේ” හිටපු ජනපති ගල්ගමුවේදී

M_Id_369201_Mahinda_Rajapaksa

තමා ගත් ණය මුදලට වඩා වැඩි මුදලක් වත්මන් රජය මේ වනවිට ණය ලෙස ලබාගෙන ඇතත්, දියත් කළ සංවර්ධන ව්‍යාපෘතියක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගල්ගමුව ප්‍රදේශයේ ඊයේ (08) පැවැති ජන හමුවකට එක්වෙමිනි.

“පන්සල්වල හිටිය අලි ඔක්කොම අල්ලගෙන ගියා. දැන් මී හරක් අරන් පෙරහැර කරන්න තමයි පන්සල්වලට වෙලා තියෙන්නේ. මල්ලී…මල්ලී මම විශ්වාස කරපු කෙනා තමයි ආප්ප කාලා පැන්නේ.“ යැයි හෙතෙම සඳහන් කළේය.

Related posts

” පළිබෝධනාශක තහනම ඉවත් කළ ගැසට් නිවේදනය බල රහිත කරනවා “

colombotoday

පවිත්‍රා – ජීවන් කැබිනට් අමාත්‍යධුරවල දිවුරයි

Admin

ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්.. රෝගීන් 20,000 ඉක්මවයි – මරණ 31යි

colombotoday

2,000සේ දීමනාව අද සිට | සුදුසුකම් ලබන අය මෙන්න

colombotoday

මට බලයක් තියෙනවනම් සිවුරු ගලවලා යවනවා – ඥානසාර හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

colombotoday

මවයි දුවයි දිය රකුසා බිලි ගනී

colombotoday