Colombo Today Local News

මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී.. එක් දරුවෙක් මරුට

මවක් සිය දරුවන් දෙදෙනා සමග ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවට පැන තිබේ.

සිද්ධියෙන් පස් හැවිරිදි පිරිමි දරුවා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

11 හැවිරිදි අනෙක් පිරිමි දරුවා මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

දියේ ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන 32 හැවිරිදි මව ප්‍රතිකාර ලබන්නේ, ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය.

අද(01) දහවල් අදාල කාන්තාව සිය දරුවන් ‍දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන ඇති අතර එහිදී පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ සාමාජිකයින් මව සහ දරුවෙකු බේරාගෙන තිබේ.

Related posts

චන්ද්‍රිකා සමග එක්වී ශ්‍රීලනිප 18ක් එජාපයට…

colombotoday

ට්‍රක් රථයක ගැටී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

colombotoday

වියළි ගංජා කිලෝ 8ක් සමගින් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

ලංකාවේ සුපිරිම ධනවතා මෙරටට ගෙනා ලොව සුපිරිම මෝටර් රථය මෙන්න

colombotoday

බන්දුල රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්..

colombotoday