Colombo Today Local News

එළිමහන් සංගීත ප්‍රසංගවල ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමට පොලිස්පතිගෙන් උපදෙස්

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සංවිධාන කරන එළිමහන් සංගීත ප්‍රසංගවල ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සියලු පොලිස් ස්ථාන ඒ අනුව කටයුතු කරනු ඇති බවයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ, උත්සව සමයේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපැද්ද හොත් ඉදිරි සති කිහිපයේ බරපතළ අර්බුදකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

Related posts

ජාතිවාදය අවුස්සලා මේ රට සිංහල රාජ්‍යයක් කරන්න හදනවා – වික්‍රමබාහු කියයි

colombotoday

වැඩබලන ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර

Admin

රටවල් 7ක නායකත්වය ජනපති මෛත්‍රීට…

colombotoday

ශ්‍රී.ල.නි.පයේ පා.මන්ත්‍රී වැටුපත් කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කරයි

colombotoday

කොච්චිකඬේ කෝටිපති යාචකයා දෙමහල් නිවසක් හදයි !

colombotoday

දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වහයි

colombotoday