Colombo Today Local News

සෞඛ්‍ය සේවකයෝත් විරෝධයේ

රජයට විරෝධය දැක්වීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය පත්ව තිබෙන අර්බුදකාරී තත්වයට එරෙහිව සෞඛ්‍ය සමිති එකමුතුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (5) විරෝධතාවක් පැවැත්වීය.

ප්‍රවාහන පහසුකම්, ඖෂධ, උපකරණ, ඉන්ධන සහ විදුලිය ආදි පහසුකම් නොමැතිවීමෙන් රෝගී ජීවිත අනතුරට පත්ව ඇතැයි එහිදී සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කළේය.

Related posts

රාජිත බලන්න ජනපති සිංග්පූරු යයි

colombotoday

නීතිය දැන් තදයි, ෆේස්බුක් වැරදිවලට අවුරුදු 3 ක් හිරගෙට

colombotoday

“ආවා” නොනවතී.. යාපනේදී තවත් දෙදෙනෙක් කපා කොටා දමයි !

colombotoday

හිර බතත් බරක් වෙයි

colombotoday

ගංජා ඖෂධයක් නොවෙයි, මත්ද්‍රව්‍යයක්. | තහනම දිගටම තියන්න | විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර.

colombotoday

වසර තිහක් පැරණියි.. පාර්ලිමේන්තුවට අලුත්වැඩියාවක් ඕනමයි… යන වියදම ගැන කතානායකගෙන් නිවේදනයක්

colombotoday