Colombo Today Local News

සත්ත්ව සුබ සාධනයට පනත් කෙටුම්පතක්

සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ ද නිෂ්කාශනය ද ලැබී ඇත.

සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූයේ, 2020 ඔක්තෝබර් 19 වැනිදායි.

Related posts

අධිකරණයට අපහස කිරීම ගැන විග්නේශ්වරන් අධිකරණය හමුවට

colombotoday

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

colombotoday

ඇමති රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ඉල්ලයි !

colombotoday

ත්‍රස්තවාදියා හ රණවිරුවා සමාන කරන පනතක් පාර්ලිමේන්තුවේ.. රණවිරු දීමනා මිය ගිය කොටින්ටත් !

colombotoday

මිලියන 220ක රත්‍රං සමග සනීපාරක්ෂක සේවකයෙකු අත්අඩංගුවට

colombotoday

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවයි.

colombotoday