Colombo Today Local News

තානාපති කාර්යාල කිහිපයක් වැසෙයි

විදෙස් රටවල් කිහිපයක ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් ජෙනරල් කාර්යාලයක් තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.

ඒ අනුව,
නෝර්වේහි ඔස්ලෝ නුවර පිහිටි තානාපති කාර්යාල
ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පිහිහි තානාපති කාර්යාල
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නරගයේ පිහිහිටි කොන්සල් ජෙනරල් කාර්යාලය

Related posts

කාඩ්බෝඩ්වීරයන් වෙන්න එපා… දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් පාලනය කරගත යුතුයි…

colombotoday

ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකුටත් කොවිඩ් | වඳුරඹ ග්‍රාමිය රෝහල තාවකාලිකව වැසෙයි

colombotoday

කිරිපිටි වල රේගු ආනයනික බද්ද සංශෝධනය කරයි

Admin

ගෝඨා පාවා දී නිදහස් වෙන්නැයි CIDය බලකරලා.. සිරගත බුද්ධි සෙබළාගේ බිරිද රටට හෙළිකරයි

colombotoday

විශේෂ කාර්ය බළකාය වඩමාරච්චියේ හදිසි මෙහෙයුමක !

colombotoday

Bodu Bala Senaබොදු සමුළුව බලන්ගොඩ – සජීවී විකාශය

colombotoday