Colombo Today Local News

බුද්ධික-සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරී.. ජනපති හමුවෙයි !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් පැමිණ නොතිබිණි.

බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවට ප්‍රතිචාරයක් පැතිර ගොස් තිබිණ.

 

Related posts

රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්

colombotoday

විදේශීය පොහොර වෙනුවට ජෛව පොස්පේට් වෙළෙඳපොළට

colombotoday

Ceylon Princess මව් රටට එයි.. ණයබර වැඩියි.. හිතට එකග නැති තීරණත් ගන්න වෙයි – වරාය ඇමති

colombotoday

නීතිය හා සාමයට ෆොන්සේකාගේ නම එජාපය ජනපතිට යවයි

colombotoday

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 කට අභියාචනාධිකරණයේ නඩු

colombotoday

කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා අල්ලයි

colombotoday