Colombo Today Local News

කොහිලවත්ත අවතැන් ජනතාවට කන්න නෑ

kohilawaththa

අධික වර්ෂාව නිසා ගංවතුරෙන් අවතැන් වූ කොහිලවත්ත, බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ ජනතාව කෑම ඉල්ලා කෑ ගසන බව එහි ආරංචිමාර්ග කියයි. වියළි ආහාර ලැබුනද ඒවා පිස ගැනීමට සුදුසු වාතාවරණයක් නොමැති නිසා කෑම පාර්සල් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

අද වතුර මට්ටම වැඩි වී ඇති බවත් සහන කණ්ඩායම් වලට එහි ලඟා වීම අපහසු වත් වාර්තා වේ.

Related posts

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

colombotoday

අරගල කරලා ආණ්ඩුව එළවයි කියලා දැන් බයක් සැකක් තියාගන්න එපා.. දරුවන් සිරකිරීම අසාධාරණයි

Admin

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරන පොදු ප්‍රවාහන හා කුලී රථ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday

ශ්‍රීලනිප ඇමතිලාට එරෙහිව එජාපය සටන අරඹයි !

colombotoday