Colombo Today Local News

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවම් ලැබ බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බැහැ දැකීම සඳහා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා බන්ධනාගාරය වෙත ඊයේ (10) ගොස් තිබෙනවා.

අධිකරණයේදී සිදුවූ දේ පිළිබඳව තමන් දැනුවත් කර බවත් නීතිමය තත්වය පිළිබඳව ඥානසාර හිමි දැනුවත් කිරීමට තමන් කටයුතු කර බවත් පැවසු අමාත්‍යවරයා රජයේ ඉහල පෙලේ නායකයන් සමග මේ පිළිබඳව සාකච්චා කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

උන්වහන්සේට ඉක්මන් නිදහස ප්‍රර්ථනා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Related posts

හදිසි මෙහෙයුමක්

Admin

යතුරුපැදිවලට, කුඩා ලොරි රථවලට බදු සහන දුන් හේතුව ඇගමැති කියයි

colombotoday

ඉන්ධන ගෙන්වීමේදී සිදු වූ අක්‍රමිකතාවක් සොයන්න විමර්ශන අරඹයි

Admin

හොරොව්පතාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක යතුරු පැදියට තෙල් ගහද්දි ගිනි ගනී

colombotoday

උද්ඝෝෂකයෝ ලෝටස් පාර වසති – දැඩි වාහන තදබදයක්

Admin

ලාෆ් ගෑස් හිඟය ගැන ජනපතිගේ අවධානය

Admin