Colombo Today Local News

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

දියර කිරි මිල ඉහළ දැමුව ද, ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් නොකරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අද(26)දිනයේ සිට දියර කිරි ලීටරයක් රුපියල් 100 ක මිලකට මිලදී ගැනීමට මිල නියම කර ඇති බවය.

Related posts

දඹර අමිල හිමි, වියන්ගොඩ, රත්නප්‍රිය, ධර්මසිරි, සමනලී ඇලෝසියස්ගෙන් සල්ලි අරන්

colombotoday

ශ්‍රීලනිපය කඩන්න ඒකාබද්ධ විපක්ෂෙට ඉඩදෙන්නෑ.. ඇමතිකම ගත්තේ පඩි අරන් නිකං ඉන්න බැරිකමට

colombotoday

මහ රැජිණ ගැන ශෝක විවාදයක් 24 වැනිදා පාර්ලිමේන්තුවේදී…

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. අද කොච්චිකඩේ.. වෙඩිතැබීමකින් අයෙක් නසී

colombotoday

නිදහස් දිනය වෙනුවෙන් ජනපති අද ජාතිය අමතයි

Admin

නැවක් එන තුරු බස් ධාවනය සීමා වෙයි

colombotoday