Colombo Today Local News

“සැත්කමෙන් පසු පුද්ගලික රෝහලකට ගෙන ගියේ ඇයි“ – නාහිමි අපවත්වීම ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් සැක මතුකරයි

පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීමට හේතු වූ අනතුර සහ ඊට පසු සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් ජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛදයවරයෙක් වන වසන්ත දිසානායක මහතා ප්‍රශ්නයක් මතුකර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත.

වෙෙද්‍ය වරයෙක් ලෙස බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේගේ භාරකරුවන්ගෙන් මට ප්‍රශ්න කීපයක් අැසිමට අැත.

පලමුව ශල්‍ය කර්මයට භාජනය වී කලුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි නාහිමියන් හිටි ගමන් පෟෙද්ගලික රෝහලකට ගෙන ගියේ කවුරුන්ද?. එ් කිනම් වෙෙද්‍ය විද්‍යාත්මක පදනමක් මතද?

පන්සලේ හස්තියා විසින් පහර දුන් බව වසන් කරමින් හදිසි අනතුරකින් නාහිමියන් තුවාල වු බවට බොරු කිවේ අැයි? ඉල අැට කිහිපයක් කැඩි, අස්ථි භග්න සහිත නාහිමියන්ට සුලු, සුලු තුවාල අැතැයි මාධ්‍යයට පැවසුවේ මොකාද?

සැමවිටම මෙලෙස සැක සහිත ලෙස මිය යන්නේ වැඩකට නැති අපතයන් නොව සසනඹර එකලු කරමින් හුදි ජනයාගේ බුද්ධිමය නිම් වළලු ප්‍රසාරණය කල ශ්‍රේෂ්ඨ යතිවරැන්ය.

Then Again there are some Gray areas regarding the death of venerable Bellanwila Wimalaratna. Please answer my questions as I have a right to ask those as a medical man.

– Wasantha Dissanayake

Related posts

අහඹු පීසීආර් 45කින් ආසාදිතයින් 26 දෙනෙකු හදුනා ගනී

colombotoday

වාසුදේව මරාගෙන මැරෙන සටනක් අරඹයි !

colombotoday

තව්හිද් ජමාත් ත්‍රස්ත පුහණු කදවුරක් කාත්තන්කුඩියෙන් සොයා ගනී….

colombotoday

හිජාස් හිස්බුල්ලාහ්ගේ අයිතිවාසිකම් කඩ වුනැයි කියමින් නීතීඥ ගෞර සංගරී තවරාසා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

බසයක් ටිපර් රථයක ගැටී 26ක් රෝහලේ

colombotoday

කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් අසල මිලියන 13ක රත්‍රං තොගයක්

colombotoday