Colombo Today Local News

අද ජාතික කළු විරෝධතාවක්

රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන එක්ව අද (20)දින දීප ව්‍යාප්ත විරෝධාතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එය නම් කර ඇත්තේ ‘ජාතික කළු විරෝධතාව’ ලෙසයි.

ජනතාවගේ හඬට සවන්දී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බව වෘත්තිය සමිති එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

Related posts

ඉන්ධන දුම්රිය සහ බවුසර්වලට ගුවන් හමුදා ආරක්‍ෂාව

colombotoday

2002 අලි කොටි ගිවිසුම සහ 2019 ව්‍යවස්ථා මර උගුල ඇසුරෙන් ජවිපෙ ඩීල්වාදය තේරුම් ගනිමු.

colombotoday

“නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට..

Admin

දේශබන්ධුගේ මාරුව ක්‍රියාත්මක නොකළාට ලේකම්ට නොතීසි!

colombotoday

15 හැවිරිදි සිසුවියක් පාසලේ ගොඩනැගිල්ලකින් බිමට පනී

Admin

වූහාන් වීර චාරිකාවේ ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ දරුවන්ට පාසල්වල දොර වසයි !

colombotoday