Colombo Today Local News

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් මියගියේ අපේ සන්දිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක් – රනිල් වික්‍රමසිංහ

“රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් මියගියේ අපේ සන්දිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක්” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එබැවින් පක්ෂ නායක හමුවක් තබා මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට ඔහු පාර්ලිමේන්තුවට යෝජනා කළ අතර එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විරුද්ධ විය.

ඒ සමගම පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවයක් ඇතිවූ අතර කතානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීය.

Related posts

2,000සේ දීමනාව අද සිට | සුදුසුකම් ලබන අය මෙන්න

colombotoday

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin

“21 සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීම අපහාසයක්”

Admin

රණවිරුවන්ගේ තුන්වැනි දරුවාට දුන් රුපියල් ලක්‍ෂය කප්පාදුයි!

colombotoday

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අනිද්දා අරඹයි

colombotoday