Colombo Today Local News

රාජගිරිය – බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

රාජගිරිය, බත්තරමුල්ල, පැලවත්ත සහ කෝට්ටේ ප්‍රදේශවල දඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඉහළ ගිය ඉන්ධන මිලට විරෝධය පළ කරමින් ත්‍රිරෝද රථ වෘත්තිකයන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම අසළ ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන තිබේ.

Related posts

තේ – ඇස්බස්ටස්වල හිරවුණ ප්‍රතිපත්තියක් නැති අපේ විදේශ ප්‍රතිපත්ති

colombotoday

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට

colombotoday

ජනපති ගැන අනාවැකි කී විජිත රෝහණ CIDයට කැදවයි !

colombotoday

සංජීවනී වීරසිංහට ලොස් ඇන්ජලිස් නුවරදී ජනතා විරෝධයක්

colombotoday

සමලිංගික විවාහ නීතිගත කිරීමට සූදානම්… පනත ළගදීම පාර්ලිමේන්තුවට !

colombotoday

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

colombotoday