Colombo Today Local News

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

හදිසි ඉන්ධන මිලදීගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබාදීමට එකඟ වී ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා විසින් මේ බව මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වෙත ලිපියකින් දැනුම් දී ඇත.

Related posts

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ කෝටි ගණනක් වටිනා තාක්ෂණ උපකරණ අතුරුදන් – වහාම සොයන්නැයි ජනපති නියෝග කරයි !

colombotoday

නීතිය හා සාමය සරත් ෆොන්සේකාට !!

colombotoday

මල මිනී උඩින් චීනය ලෝක බලවතා වීමේ සිහින දකිනවා – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

අස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාවට එන්නත සොයා ගැනීම දුෂ්කරයි. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි.

colombotoday

රාජපක්ෂ පාලනයට සාගලගෙන් තවත් චෝදනාවක්

colombotoday

අංක වෙනස් වෙයි – පොලීසියෙන් දැනුම්දීමක්

Admin