Colombo Today Local News

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා මිය යයි

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා වූ එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 88 හැවිරිදි වියේ පසුවිය.

1933 වර්ෂයේ ජනවාරි මස 24 වන දින උපත ලැබූ ඒ මහතා 1951 වසරේ අගෝස්තු මස 08 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිළධාරියා ලෙස රාජකිය ලංකා ගුවන් හමුදාවට එක්විය.

දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට (19) පස්වරුවේ ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදි පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරිමට නියමිතය.

Related posts

බුද්ධාගමට මුල් තැන අහිමි කරන, රට ෆෙඩරල් කර කෑලි කඩන අගමැතිගේ ව්‍යවස්ථා යෝජනා මෙන්න

colombotoday

පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන තුල ස්ථාන ගත කරන්න සූදානමක්

Admin

මීළග ජනාධිපතිවරයා එජාපයෙන්… මෛත්‍රීට කරන දේ මංගල කියයි

colombotoday

“රණවිරු මාපිය රැකවරණ” දීමනා මුදලින් රුපියල් මිලියන 08 ක් අතුරුදහන්

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්

colombotoday

තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් 9ක් පලා යයි

Admin