Colombo Today Local News

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා මිය යයි

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා වූ එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 88 හැවිරිදි වියේ පසුවිය.

1933 වර්ෂයේ ජනවාරි මස 24 වන දින උපත ලැබූ ඒ මහතා 1951 වසරේ අගෝස්තු මස 08 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිළධාරියා ලෙස රාජකිය ලංකා ගුවන් හමුදාවට එක්විය.

දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට (19) පස්වරුවේ ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදි පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරිමට නියමිතය.

Related posts

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

Admin

බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

colombotoday

උඩරට දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය

Admin

සජබට එරෙහිව ඩයනා නඩු මගට

Admin

ඇඳිරි නීතිය කඩ කළ 179 ක් අත්අඩංගුවට

colombotoday