Colombo Today Local News

රඹුක්කන ජනතා විරෝධයට පොලීසියෙන් වෙඩි – අයෙක් මරුට

රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල තහවුරු කරයි.

පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමකින් පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්තාවේ.

එහිදී 11 දෙනෙක් කෑගල්ල රෝහලට ඇතුළු කර ඇති අතර ඉන් 4 දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

Related posts

බාලවයස්කාර දැරියක් අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි

colombotoday

ටික් ටොක් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 12ක සිසුවෙක් ඇතුළු 6ක් රිමාන්ඩ්

colombotoday

ෆොන්සේකා – සුමන්තිරන් මත ගැටුමක් නිසා තේරීම් කාරක සභාව උණුසුම් වෙයි

colombotoday

වන විනාශ සිදුවීමේ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

colombotoday

කොවිඩ් අවදානම මැද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

colombotoday

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

colombotoday