Colombo Today Local News

ජනපති ගැන අනාවැකි කී විජිත රෝහණ CIDයට කැදවයි !

vijitha rohanaපොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සදහා කැදවා තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි මාස පහ තුලදී ඒ මිය යකාන්ත වශයෙන්මන්නේ යයි කල අනාවැකිය ගැන ප‍්‍රකාශය සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස පොලිස් අපරාධ විමර්ශණ ඒකකයෙන් තමාට දුර ඇමතුමක් ලද බව විජේමුණි මහතා තහවුරු කළේය.

තමන් විසින් සිදු කරනු ලැබුවේ අනාවැකියක් කීම පමණත් බවත් එකී අනාවැකිය වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින බවද කී ඔහු ඉන්දීය අගමැති රජීවු ගාන්ධිට තුවක්කු බදෙන් පහර දී මාස ගණනාවක් හිර බත් කෑ තමන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නට බිය නැතැයිද කියා සිටියේය.

මෙම අනාවැකිය කීමෙන් පසු නුගේගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ දේශපාලන ආධාකරුවෙක් තමනට මරණ තර්ජන එල්ල කල බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

Lankacnews

 

Related posts

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

colombotoday

කොලොම්බියාවේ සිට කටුනායකට ගුවන් මගින්ම කු-ඩු ගෙන්වයි

Admin

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

රණවිරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් ගෙන ආ යුතුයි – අස්ගිරි අනුනායක හිමි

colombotoday

කොළඹ හෝටල් තුනකටත් බෝම්බ ප්‍රහාර….

colombotoday