Colombo Today Local News

පොල් මද රටින් ගෙන්වීමට ජනපති අනුමැතිය

පොල් මද ආනයනය සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදී ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසන්නේ එමගින් මෙරට පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් අවශ්‍යතාව සපුරා දී ජනතාව හට අඩු මිලට පොල් මිලදීගත හැකි වාතාවරණයක් ඉදිරියේදී උදා වනු ඇති බවයි.

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අත්හිටුවයි

colombotoday

“ආහාර හිඟයක් ඇති වෙන්න ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැහැ ” – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

colombotoday

බාධක රැසක් මැද විමල්ගේ දියණියත් සා/පෙළ ඉහළින් දිනයි.. A-9 යි..

colombotoday

සපුගස්කන්ද දිගටම වැඩ කළොත් වසරකට ඩොලර් මිලියන 300ක ලාභයක්

Admin

අලුත් දේශපාලන පක්ෂ තුනක්

colombotoday

”තිලීපන් ගුණ සැමරුම” පැවැත්වු සිවාජිලිංගම් ට ඇප

colombotoday