Colombo Today Local News

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අත්හිටුවයි

කාර්යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.

පුවත්පතකට ලබාදී තිබෙන ප්‍රකාශක් පිළිබඳව කරනු ලබන පරීක්ෂණයක් හේතුවෙන් එම ඒකකය තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

 

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 87ක් හමුවේ

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

අධිකරණයට අපහාස කිරීම: රංජන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට

colombotoday

එජාපය බොරු ප්‍රචාර කරනවා. මම මැරෙන්නෙත් ශ්‍රිනිපයෙන්. එජාපයට ගියා කිවූ බුද්ධදසගෙන් ප්‍රකාශයක්

colombotoday

මරණ තර්ජන කිරීමට වාස් ගුණවර්ධන වැරදිකරු වෙයි

colombotoday

බුර්කා, නිකාබ් දාන්න. උලමා සභාව නොකියා කියයි

colombotoday