Colombo Today Local News

ආණ්ඩුව ගත්ත ගමන් අපේ අය හොරකම් කරන්න ගත්තා.. හොරු අල්ලන්න යනකොට ජනපතිට චෝදනා කිරීම වැරදියි – රන්ජන්

ආණ්ඩු බලය ලබා ගත් පසුව වත්මන් රජයේ අය හොරකම් කිරීමට පටන් ගත් බවත්, එම හොරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේදී ජනාධිපතිවරයාට චෝදනා කිරීම බරපතල වරදක් බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

දූෂණ වංචා විමර්ශනය සදහා ජනාධිපතිවරයා පත්කර ඇති කොමිසමට සහයෝගය දිය යුතු බවත්, ඊට විරුද්ධ වන්නේ හොරුන් බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ගිය ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේත් දූෂණවලට එරෙහිව සෘජුවම කතා කරන තමන්ව සිරගත කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවත් පවසයි.

Related posts

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 264ක් අල්ලයි

colombotoday

ගාමිණී වලේබොඩගේ නිවසට රියදුරෙක් නොමැති ලොරි රථයක් කඩා වැදේ

Admin

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් වලට නව නියාමන රාමුව යටතේ විදේශ ණය ගැනීමට අවස්ථාව

colombotoday

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරුන්ගෙන් දඩ කුලියක් අය කිරීමට පියවර

colombotoday

සුවිශේෂී බළකාය ගෙන ඒමට ජනපති තීරණය කරයි

colombotoday

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin