Colombo Today Local News

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 264ක් අල්ලයි

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 264 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එක් දිනක් තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඊයේ(30) දිනයේ දී බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කර අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 4,455ක් වේ.

Related posts

කිරිපිටි මිල යළි ඉහළ යන ලකුණු

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

මහෙන්ද්‍රන් පන්නනු, කොළඹ විරෝධතා..රෝහිත අබේගුණවර්ධන බැරියරයක හිරවී රෝහලේ

colombotoday

MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් අනුමැතිය !

colombotoday

පළාත් රැසකට අද වැසි

colombotoday

“යහපත් දැක්මකදී ලාභ වාසි අත්හරින්න වෙනවා” නුවරට, නුවරක් හැදූ දිරිය මිනිසෙකුගේ කතාව

colombotoday