Colombo Today Local News

ගෝඨාභය අත්අඩංගුවට නොගන්නැයි අධිකරණය තීන්දු කරයි !

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග නොගන්නැයි අභියාචනාධිකරණය විසින් අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය දෙසැම්බර් 06 වැනිදා දක්වා ක‍්‍රියාත්මකය.

තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය නීති විරෝධීව කටයුතු කරමින් සිටින බවත් එනිසා එය වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ගෝටාභය රාජපක්‍ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබින.

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Related posts

හෙට සිට හුදකළා කරන ප්‍රදේශ සහ හුදකළාව ඉවත් කරන ප්‍රදේශ මෙන්න

colombotoday

අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයේ යෝජනා භාරදෙයි

colombotoday

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

Admin

දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

colombotoday

ගිනිගන්නා MSC Messina නැවේ සේවකයෙක් අතුරුදන්. | ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය නැවට ලඟා වෙයි.

colombotoday

බන්ට් එකේ කුඩු නෝනා අත්අඩංගුවේ

colombotoday