හෙට උදෑසන සිට ප්‍රදේශ කිහිපයක හුදෙකලා කිරීම් ඉවත් කිරීම හා අලුතින් පැනවීම පහත දැක්වෙන පරිදි යාවත්කාලින කරනු ලබන බව කොවිඩ් 19පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.