Colombo Today Local News

සෞඛ්‍ය තත්වය නරක අතට.. විමල් රෝහල්ගත කරයි

උපවාසයේ නිරත විමල් වීරවංශ මහතා බන්ධනාගාර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම පියවර ගෙන ඇත්තේ විමල් වීරවංශ මහතාගේ සෞඛ්‍ය තත්වය අසාධ්‍ය වීම හේතුවෙන් බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලේ.

 

Related posts

හිටපු LTTE සාමාජිකයන්ට විදෙස්ගතවීමට අවසර ලැබේ

colombotoday

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

Admin

කොවිඩ් නොවන මරණ, අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කරන්න

colombotoday

ෆේස්බුක් සාදයේදී කොකේන් ඇද්ද ටෙලි නිළිය ඇතුළු 17ක් රිමාන්ඩ්

colombotoday

තොන්ඩමන් – මුස්තාපා රහස් සාකච්ඡා.. කුකුළා අත යටට !

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට

colombotoday